ගම්පහ මහනගරසබා සීමාවෙන් යක්කල කිරිඳිවැල බස් මාර්ගයට 231 පාරට මුහුණලා යක්කල නගරයටම මීටර් 800යි. ව්යාපාරික හා නේවාසික බිම්කොටස් නලජලය ,තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,
පැය 24 පුරාම ආරෂිත පහසුකම්
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25%ක් ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසරකින් පොලී නැතිව කැමතිම විදිහට ගෙවන්න
මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වසර 05කින් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 25ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්