පාවිච්චි කරපු එකක්, බොක්ස් එක පිටින් ඔක්කොම පර්ට්ස් එක්ක තියෙනවා.
සාමාන්‍යයෙන් හොඳ quality එකක් තියෙනවා.
HDMI, USB pen drive, AV player, SD card සපෝර්ට් කරනවා. රිමොර්ට් එකෙන් පාලනය කරන්න පුලුවන්. in build speaker එකක් තියෙනවා ඒකේ quality එක මදී. AUX එකක් තියෙනවා ඔයාලට ඕනම speaker එකක් සමග පාවිච්චි කරන්න පුලුවන්.
මට phone එකක් ගන්න මේක විකුණනවා.