⊶ Minimal design. Maximum impact. ✨📱
TRUSTBUY•
⊗ No Any Errors !
💱 Exchange Also Available!
📦 Delivery Can Be Arranged (T&C)
💳 All Kind Of Credit Card Accepts!
〄 Koko Payments Accept
≋ Warranty Period
⌬(2 Weeks Checking Warranty )
⌬(1 Month Hardware Warranty)
⌬(1 Year Software Warranty)
🛒Our Showroom Located at :-
1st Floor Liberty Plaza , Colpetty , Colombo-03
🧑💻Working Hours :- 10:30 AM - 7:30 PM
☎️Call Us For More Details!
Contact Number :-
මෙම සුවිශේෂී දීමනාව සීමිත කාලයක් පමණි...
***සැලකිය යුතුයි***
👉👉👉ඔබ සොයන්නේ අඩු මුදලට ලබාදෙන ගුණාත්මකභාවයෙන් අඩු දුරකථනයක්ද, ඒසේත් නොමැති නම් සාධාරණ මුදලට ලබාදෙන ගුණාත්මකභාවයෙන් වඩාත් ඉහල දුරකථනයක්ද???
👉වෙලදපොල තුල අඩු මිලට අලුත් වැඩියා කර,බාහිර ආවරන අලුතින් යොදා “Refurbished” දුරකතන අලෙවි කරනු ලබන කූට වෙලෙදුන්ට ඔබත් හසුවිය හැකි බැවින් වෙලදපොල තුලින් අඩු මිලට දුරකතන මිලදී ගැනීමට පෙර ඒවයේ ගුනාත්මක භාවය හා කල්පැවැත්ම පිලිබදව සැලකිලිමත් වන්න.
👉අප විසින් ආනයනය කර අලෙවි කරනු ලබන සියලුම දුරකතන නිශ්පාදන සමාගම් විසින් සහතික කර නිකුත් කරන ලද කිසිදු අලුත් වැඩියාවකට ලක් නොකල උසස් තත්වයේ දුරකතන වේ.
👉අඩු මුදලට ලබාදෙන බාල, ව්‍යාජ දුරකතන වලට අහුවෙන්න එපා...ව්‍යාජ දුරකතන වලට ඔබගේ වටිනා මුදල් වැය නොකර නියම තත්ත්වයේ හොඳම දුරකතන ලබාගැනීමට පැමිනෙන්න.... ලංකාවේ හොඳම මිල සහ අලෙවියෙන් පසු අසමසම වගකීම ඇත්තේ අපසතුව පමණි....
👉තොග ගැණුම් කරුවන් සදහා විශේෂ වට්ටමක් සමගින් මිල දී ගත හැක.