📸 *For Sale: Yashica MF-2 Super DX 35mm Film Camera*
Vintage film photography වලට හොඳම point-and-shoot camera එකක්. Collectors ලටයි, Film ගහන්න අලුතෙන් පටන් ගන්න අයටයි perfect.
*✅ Condition & Features:*
- *Body Condition*: 8.5/10 - හොඳට තියෙනවා. ලොකු scratches නෑ. Original strap එකත් එක්කම එනවා.
- *100% Working*: Shutter, Flash, Film advance/rewind ඔක්කොම හරියට වැඩ. AA battery 2න් වැඩ කරන්නේ.
- *Lens*: 38mm f/3.8 Yashica Lens - Glass එක clean. Fungus නෑ.
- *Viewfinder*: පොඩි dust particles තියෙනවා, හැබැයි photo ගන්න කිසිම අවුලක් නෑ. Flash ready light එකත් වැඩ.
*📦 Package Includes:*
- Yashica MF-2 Super DX Camera
- Original Yashica Hand Strap
- Leather Pouch