යාන් පොහොර බෑග් එකක් විකිණීමට ඇත. කෝස්ටික් සෝඩා දමා ආ බෑග් වේ. මාසයකට ටොන් එකක් හෝ ඊට වඩා ලබාගත හැක. මඩ ගෑවී නැත. පහතින් කිලෝ එකක මිල ගණන් දක්වා ඇත.
Yarn bags which are came with caustic soda. Need to wash before craush.1 Ton Or more than a ton for a month 1 kg price is mention below.