1. Rear Wheel Hub Bearings with ABS Sensors (පැත්තක් හෝ දෙකම)
Toyota Yaris KSP90 Rear Hub Bearing with ABS Sensor
Condition: Used
Hub 2ම එකට හෝ වෙන වෙනම (Left/Right) මිලදී ගත හැක.
වාහනයෙන් ගලවන ලද ඔරිජිනල් පාර්ට් එකකි.
මිල ගණන් සාකච්ඡා කරගත හැක. වැඩි විස්තර සඳහා අමතන්න.