💚 YAMAHA SALUTO 125 (2019 Version) 💚
⭕Running Condition ✔️
⭕First Owner ✔️
⭕All Document Clear ✔️
⭕Licens Up-to-date ✔️
⭕Tire's (New) ✔️
⭕Petrol (1L) 70 - 75 KM ✔️
⭕Engine ✔️
⭕Engine Oil (New) ✔️
⭕Plugs (New) ✔️
⭕CDI Unit (New) ✔️
⭕Font Diss Break ✔️
⭕Kick Start Have ✔️
⭕Self Start Have ✔️
⭕Fuel Tank Capacity - 7L ✔️
❗Bike එකේ චූටි අඩුපාඩු ටිකක් තියෙනවා... Bike එකේ Self Start එක වැඩ නැහැ එකේ දැතිරෝදේ අවුලක් වෙලා එක ගැලෙව්වා දැන් එල හදලා ගෙනල්ල තියෙන්නේ එක හයිකරන්න ඕනේ.. තව Bike එකේ Face එකේ හීරීම් පාරක් තියෙනවා. Side cup එකේත් තියෙනවා. තව දකුණු පැත්තේ signal lights වැඩ නැහැ. වම් පැත්තේ වැඩ. SPEED Miter එක වැඩ නැහැ. Petrol miter එක වැඩ.. ඔය ටික තමා අවුල්.. වෙන මොකුත් නැහැ..
🔰 Bike එක Top Condition තියෙනවා. CT 100 / TVS වගේ bike එකක් මේකත්. තෙල් අඩුවෙන් පිච්චෙන දුර ගමන්. එදිනෙදා ගමන් යන්න සුපිරි bike එකක් 😘
ගන්න කෙනෙක් ඉන්නවනම් Contact කරගන්න මාව. අද හෙට කෙරෙනවනම් ගාන පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා දෙන්නම් ✨
Contact 👇
📞 :-
Whatsapp :- https://wa.me/