Yamaha RZ125
All documents clear
සම්පූර්ණයෙන් අලුත්වැඩියා කර ඇත.
ඉතා හොද තත්ත්වයේ පවතී.
නිවසේ තනි පාවිච්චිය.
සාදාරන මුදලකට මුදල් අවශ්‍යතාවයක් සදහා ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
මිල ගණන් සාකච්ඡා කර ගත හැක.