Original Yamaha amplifyer. ඇමරිකාවේ නිවසක භාවිතා කරන ලද මෙය ඉතාම උසස් තත්වයෙන් යුතුය. DJ පාටි මෙන්ම නිවසේ පාවිච්චියටද සුදුසුය. මේ පිලිබද කැමති සහ දැනුම අති අය කතා කරන්න. පරීක්ෂා කිරීමෙන් පසු මිල ගනන් එහෙ මෙහෙ කරල ගන්න පුලුවන්. කුලියට සවුන් දෙන අයට, DJ කරන අයට මේක මරු. මෙය 110V වන අතර ඒ සඳහා 110 ට්‍රාන්ස්පෝමරය සහිත පවර් පැක් එක්ක නොමිලේ දෙනව. ඒක වෙනම ගන්න 20000ක් විතර යනව. ඈම්ප් එකට මාස 3ක වගකීමක් ලබා දෙනව. පවර් පැක් එකට මාසයක් දෙනව. තව විස්තර අවශ්‍ය නම් හෝ