ඩිජිටල් මීටර්, ඉදිරිපස ඩිස්ක් බ්රේක්, ටයර් යුගලය,බැටරිය ඉතා හොද ත්ත්වයේ ඇත. අඩුපාඩු කිසිවක් නැත. ඉක්මනින් විකිනීමට. පිනෑස් පහසුකම් සපයා දිය හැක. මූලික ගෙවීම 140000/= පමනි. මතුගම තියෙන්නේ. හිමි කරැ .