Rs 600,000
Negotiable
Description
For sale by
Sunanda Hettiarachchi
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
ඉතාමත් හොඳ ධාවන තත්ත්වයේ පවතින, නිවසේ පාවිච්චි කරන ලද යතුරුපැදියක් විකිණීමට ඇත. නියමිත වේලාවට සර්විස් කර හොඳින් නඩත්තු කර ඇත.
1st owner
• ඇන්ජිම සහ ධාවන තත්ත්වය: 100% ක් ඉතා හොඳයි, කිසිදු කාර්මික දෝෂයක් නොමැත.
• බොඩි කන්ඩිෂන්: ඉතා පිරිසිදුයි, ඔරිජිනල් පේන්ට්.
• ටයර් සහ බැටරි: ධාවනයට සුදුසු ඉතා හොඳ තත්ත්වයේ පවතී.
• ලියකියවිලි: නිරවුල් අයිතිය සහ සියලුම ලියකියවිලි යාවත්කාලීන කර ඇත.
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සුළු වශයෙන් සාකච්ඡා කරගත හැක.
ඉක්මනින් විකිණීමට අවශ්‍යයි.