Yamaha Ray zr 2017
Good conditions
All documents are clear
Yamaha Ray ZR 2017 යතුරුපැදිය. නිවසේ පාවිච්චිය සඳහා පමණක් භාවිතා කර ඇත. නියමිත වේලාවට සර්විස් සහ නඩත්තු කර ඇත. සියලුම ලියකියවිලි නිරවුල්ව ඇත. පරික්ශා කිරීමෙන් පසු මිල ගනන් සාකච්චා කල හැක