🎹 Yamaha PSR-F51 Keyboard and stand එක ඉතා හොඳ තත්ත්වයේ ඇත. ✅
කිසිදු දෝෂයක් නොමැති අතර, හොඳින් පරිහරණය කර ආරක්ෂා කර ඇත. Beginnersලාට, පාසල් සිසුන්ට සහ සංගීතය ඉගෙන ගන්නා අයට ඉතා සුදුසුයි. 🎶 දැනට වැඩිපුර භාවිතා නොකරන බැවින් විකිණීමට තබා ඇත.
📍 ස්ථානය : රත්නපුර
📞WhatsApp:
💬 වැඩි විස්තර දැන ගැනීමට WhatsApp Message එකක් එවන්න. 📱😊
ඉක්මනින් Reply කරනු ලැබේ. ⚡
🚫 කරුණාකර Call නොගෙන WhatsApp Message පමණක් එවන්න.
✅ Serious Buyers Only.
Yamaha PSR-F51 keyboard in very good condition. No any errors . Ideal for beginners, school students, and music learners. power adapter available . The keyboard works perfectly and has been well looked after. Selling as it is no longer being used much.
📍 Location: Rathnapura
📞WhatsApp:
💬 Serious buyers only please.
✅ Contact for more details and price.