---
* Yamaha Mixer + Professional Speaker Set 4 - Rs 200000
*විස්තරය:*
විකුණීමට ඇත 🔊
*Yamaha MX-802 Power Mixer*
- 8 Channel Stereo Mixer + Built-in Amplifier 2 x 400W
- USB / SD Card / Bluetooth ඔක්කොම තියෙනවා
- 16 DSP Digital Effects + 5 Band Graphic Equalizer
- Phantom Power, Mic/Line Input x8
- SpeakON & 1/4" Speaker Output
- මංගල උත්සව, DJ, Band, House function සදහා සුපිරියටම
*Professional Speaker Set 4x*
- උඩ 2: Double 15" Bass + Horn Tweeter
- යට 2: Single 15" Cabinet
- Metal ජාලය, Corner Protection තියෙනවා
- Bass + Clear Sound දෙකම වදිනවා
සියල්ල 100% වැඩ. Condition හොඳයි. ගන්න කෙනාට ලොකු වටිනාකමක්.
*මිල:* Rs. 200,000 - අඩු කරන්න පුලුවන්
*පිහිටීම:* කොළඹ
*දුරකථන:* - Call / WhatsApp
වැඩි විස්තර සදහා අමතන්න. Serious ගැනුම්කරුවන්ට පමණයි.
---