🔥 YAMAHA MT-15 V2 (Metallic Black) 🔥
📍 1st Owner 📍 Genuine Mileage – Only 8,000 KM 📍 Metallic Black Colour 📍 Excellent Condition
Yamaha MT-15 V2 එක ඉතාම පරිස්සමෙන් පාවිච්චි කරලා තියෙනවා. Powerful 155cc VVA engine එක, aggressive streetfighter look එක සහ outstanding fuel efficiency එක නිසා daily riding සහ long rides දෙකටම සුපිරි choice එකක්. MT-15 V2 එක USD Front Forks, Deltabox Frame සහ VVA technology සමඟ sporty riding experience එකක් ලබා දෙනවා.
✅ Accident Free
✅ Timely Services Done
✅ Engine 100% Smooth
✅ Original Documents Available
✅ Well Maintained Bike
✅ Buy & Ride Condition
බයික් එක බලලා ගත්තොත් අනිවාර්යයෙන්ම කැමති වෙයි. Genuine buyer කෙනෙක්ට reasonable negotiation සලකා බලනවා.
📞 Call for more details and inspection.