Yamaha mate 50 ,
අඩුපාඩු නෑ
බයික් එක හොදටම තියනව,
ලයිට්, හෝන් , එන්ජින් 100%ක් හොදයි,
ලයිශන් ඉන්ශූරන්ස් 2027 තියනව,
ගාන වෙනසක් කරල දෙන්නම්,