Yamaha Mate
වර්ෂය: 1992
පොත ඇත
License නැත (2005 සිට. License සාදා ගත යුතුය)
අද හෙටම ගන්නවා නම් තව අඩු කරන්න පුළුවං
Location: බියගම
වාහනය පාවිච්චි කළ හැකි තත්වයේ ඇත