♥️ Yamaha Libero 100cc (Y2004) JR Number
🔥අලුතින් ඔර්ජිනල් කලර් එකට පේන්ට් එක කරලා තියෙන්නේ.
🤍Running Condition - Good
සුලු අඩුපාඩු ටිකක් තියෙනවා හදා ගන්න.
ඉක්මණින් විකුණනවා සල්ලි හදිසියක් නිසා.
📍මාළබේ - හෝකන්දර