🏍️ YAMAHA FZ V2 – 2017 හොඳ තත්ත්වයේ තියෙන FZ V2 එකක් විකිණීමට. ✔️ 2017 Model ✔️ 88,000 KM ✔️ Engine / Running 100% ✔️ ඉදිරිපස හා පසුපස ටයර් දෙකම අලුතින් දමා ඇත (3 Year Warranty) ✔️ කිසිම Modification එකක් නැහැ. සම්පූර්ණයෙන්ම Original Condition. ✔️ දිනපතා පාවිච්චි කරන නිසා ධාවනයේ කිසිම ගැටලුවක් නැහැ. Finance විස්තර: 🔹 Arrears – රු. 155,000 (එකවර ගෙවිය යුතුයි) 🔹 Finance – රු. 23,100 × මාස 16 (ඉතිරි Finance එක දිගටම ගෙවගෙන යා හැක) 💰 ඊට අමතරව Owner Cash සඳහා සාධාරණ Offer එකක් ලබා දෙන්න. 📍 ස්ථානය: රත්නපුර 📞 විමසීම් සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න. Bike එක බලලා කැමති නම් සාධාරණ කතාබහකින් Deal එකක් කරගන්න පුළුවන්.