* ඉක්මනින් විකිණීමට.
* තනි පාවිච්චිය ඉතා හොඳ තත්වයේ පවතී.
* අළුත් බැටරිය
* 2000 km න් දිගටම full service කර ඇත.
* තෙල් ටැංකියේ කවරින් ඇන කිහිපයක් කැඩී ඇත.
* මුදල් හදිස්සියක් මත විකිණීමට.