Yamaha FZ විකිණීමට ඇත
හොඳ තත්ත්වයේ පවතින Yamaha FZ මෝටර් සයිකලයක් විකිණීමට ඇත. දෛනික භාවිතයටත් දුර ගමන් සඳහාත් ඉතා සුදුසුයි. එන්ජිම සහ ධාවන තත්ත්වය ඉතා හොඳයි. සියලු ලියකියවිලි නිවැරදිව ඇත. බයික් එක හොඳින් නඩත්තු කර ඇති අතර අමතර වියදම් නොමැතිව භාවිතයට ගත හැක.
✅ හොඳ ධාවන තත්ත්වය
✅ එන්ජිම 100%
✅ ලියකියවිලි සම්පූර්ණයි