🌟 fz v2පලමු අයිතිකරු.
🌟ෆුල් මොඩිෆයි ( ගලවපු කෑලි ඔක්කොම තියෙනවා,මඩ්ගාඩ්,කන්නාඩි)
🌟ටයර් 90%
🌟 බයික් එක දුවල නෑ ගොඩක්ම එකතැන.ජොබ් එක නිසා. 35000km.
🌟motul and kikz engine oil used.
🌟බයික් එක පදින්න වෙන්නෙ නැති නිසා දෙන්නෙ.මුදල් අවශ්‍යතාවක්ද නිසා. අරං ගිහිං නොමල් සර්විස් එකක් දාලා පදින්න විතරයි තියෙන්නෙ. Whatsapp