Yamaha Fz v1 For Sale ..!!
2010 Year ( Vz number )
2nd Owner Bike ( මගේ නමට පොත තියෙන්නෙ.)
All Document Clear
Lishon Insurance Update (2027)
New Battry (warnty available)
No Carb Miss
All Sarvice & Repier Done ( බිල් සියල්ල ඇත.)
New Engine Repier
Bike Condition 90%
Tyers 90%
Limited Modification Done
Just Buy & Ride
අඩු පාඩු නොමැත. හොදින් පරිස්සම් කරපු වාහනයක් . සැහෙන්න වියදම් කරලා හදලා පැදපු වාහනයක්. ඇවිත් පැදලා බලන්න. හොදම තත්වයේ ඇත.
Price :- 5.25 ( පරික්ශාවෙන් පසු මිලෙහි සුලු වෙනසක් සිදු කල හැක.)
කිසිදු මුදල් හදිසියක් නොමැත. අලුත් බයික් එකක් ගන්න නිසයි විකුනන්නෙ.
වටිනාකම දන්න අය කතා කරන්න. ලෙඩ නැතුව කාලයක් පදින්න පුලුවන් හොද බයික් එකක්.
Location:- Piliyandala / Malabe
Bussnes කරන මහත්වරු කතා කරන්න එපා .