1st Owner (පළමු අයිතිකරු)
Condition: Excellent / Superb Condition 💯
Engine & Running: Engine 100% සුපිරියටම තියෙනවා. Running කිසිම අවුලක් නැහැ, ඉතාම සුමටයි.
Maintenance: නිවැරදි කාලයට සර්විස් කර ඉතා පරිස්සමෙන් පාවිච්චි කරන ලද යතුරුපැදියකි.
Documents: ලියකියවිලි සියල්ල නිරවුල්ව සම්පූර්ණයි (Clear Documents).
Look: ෆොටෝ වල පෙනෙන පරිදිම සුපිරිම condition එකෙන් තියෙනවා.