එන්ගින් බෝවර් කිරීමට අවශ්‍යයි. වෙන අඩුපාඩු මොකුත් නෑ. ඔරිජිල් පොත් ලියකියවිලි සියල්ලම තියෙනව. ලයිසන් ඉන්ෂුවරන්ස් අලුත්. නොනවත්වා එක දිගට කිලෝමීටර් 1000 ක් උනත් දුවන්න පුලිවන්. මිස්, ඕවර් හීට් මොකුත් නෑ. ෆිනෑන්ස් ඇරියස් නෑ. ෆිනෑන්ස් කරල ගන්න පුලුවන්.