🔥 **YAMAHA FZ-S V2 FOR SALE** 🔥
💰 Rs. 250,000 Down Payment සිට Yamaha FZ-S V2 එකක් ඔබේ කරගන්න! 🏍️🔥
✅ ගෙවිය යුතු ඉතිරි මුදල Rs. 510,000
🏍️ **Yamaha FZ-S V2**
📅 **2016 Year**
🎨 **Dark Blue Grey Metallic**
🔢 **BEB Number**
✅ Original Mileage – 48,412 km
✅ සියලුම ලියකියවිලි (Documents) පැහැදිලිව ඇත
✅ Engine 100% හොඳ තත්ත්වයේ
✅ කිසිදු Engine Repair එකක් කරලා නැහැ
✅ සියලුම Genuine Parts
✅ Showroom Condition
✅ කිසිදු Modification එකක් කරලා නැහැ
✅ Petrol Tank 100% හොඳ තත්ත්වයේ
🔧 **අලුතින් දමා ඇති කොටස්**
✔️ New Amaron Battery
✔️ New Genuine Chain & Sprocket Set
✔️ Brand New Brake Pump
🛞 **ටයර් තත්ත්වය**
✔️ Front Tyre – 95%
✔️ Rear Tyre – 50%
✨ **විශේෂත්වයන්**
✔️ Aluminium Silencer Pipe
✔️ Smooth Engine Performance
✔️ ඉතාමත් හොඳින් නඩත්තු කර ඇති බයික් එකක්
✔️ දිනපතා පාවිච්චියට හෝ දිගු ගමන් සඳහා සුදුසුයි
✔️ කිසිදු හදිසි වියදමක් නොමැතිව භාවිතයට ගත හැක
💰 **Finance පහසුකම් ඇත**
✔️ Down Payment Rs. 250,000 සිට
💯 බයික් එක බලලාම තත්ත්වය තේරුම් ගන්න පුළුවන්.
💯 හංගපු අඩුපාඩු කිසිවක් නැහැ.
💯 පාවිච්චියට Ready Condition.
📞 **විමසීම්: **
🚨 Serious Buyers Only