Yamaha FZ / FZ-S Version 2 bike එකකට ගැලපෙන head light complete unit එකක් විකිණීමට ඇත.
✅ Bulb holder සමඟ
✅ Reflector සහ lens හොඳ condition
✅ Main brackets කැඩී නැහැ
✅ Light focus හොඳයි
✅ Original type fitting
⚠️ Parking light section එකේ screw mount / ඇන තව් දෙක පොඩි ලෙස කැඩී ඇත.
නමුත් fitting සහ භාවිතයට ලොකු ගැටළුවක් නැහැ.
📌 Used item – small scratches only
📌 Good condition
💰 මිල Rs. 5500/=
💬 මුදල සාකච්ඡා කරගත හැක
📞
⚠️ ගන්නවනම් පමණක් කතා කරන්න
⏳ නිකරුනේ කාලය නාස්ති නොකරන්න
🔥 ඉක්මනින් විකිණීමට ඇත