Rs 865,000
Description
For sale by
Denuwar malshan
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Yamaha FZ V2 2020 විකිණීමට
2020 Model Yamaha FZ V2 එකක් විකිණීමට ඇත.
59,000 km ධාවනය කර ඇති අතර ඉතා හොඳ තත්ත්වයේ පවතී.
• Engine 100%
• කිසිම අඩුපාඩුවක් නැත
• Original Side කන්නාඩි ඇත
• Original Rear මඩ්ගාඩ් ඇත
• සියලුම Documents Clear
බයික් එක ඇවිත් බලලා, පරීක්ෂා කරලාම ගන්න පුළුවන්. පදින්න අරගන්න කෙනෙක්ට හොඳටම වටින බයික් එකක්.
මුළු මිල රු. 865,000/-
Finance එකක් දානවා නම් රු. 265,000/- අතට දුන්නම ඇති.
පදින්න අරගන්න අය විතරක් කතා කරන්න. සෙල් කාරයෝ කරුණාකර කතා නොකරන්න.
ස්ථානය – දෙකටන
Call / WhatsApp