Fz v1
🛑SP BCB-XXXX
🛑මූලික ගෙවීම 185000
🛑සම්පුර්ණ මුදල 585000
(දැනට ෆිනෑන්ස් කිසිවක් නොමැති අතර අවශ්‍ය නම් ෆිනෑන්ස් කර ලබා ගත හැක)
🛑එන්ජින් හොදයි
🛑කන්ඩිශන් හොදටම තියෙනවා
🛑නිරවුල් ලියකියවිලි
🛑ලයිසන් ඉන්සූරන්ස් ලබන වසර දක්වා යාවත්කාලීන කර ඇත
🛑රනින් හොදටම තියෙනවා
🛑චේන් ස්පොකට් හොදයි
🛑ශොක්ස් හොදයි
🛑මීටර් සියල්ල වැඩ
🛑අලුත් බ්රේක් පොම්ප
🛑අලුත් කප්සෙට්
🛑දිරැම් කිසිවක් නැත
🛑හොදම තත්ත්වයේ යතුරැපැදියක් සොයන්නෙකුට