Yamaha FS720S 😍😘Original Acoustic Guitar එක විකිණීමට ඇත.
Condition: Brand New Condition 10/10. Showroom condition එකෙන්ම තියෙන්න
Specifications:
- Brand: Yamaha 😇
- Model: FS720S 🙃
- Type: Acoustic Guitar
- Top: Solid Spruce Top - මේක තමයි FS720S එකේ විශේෂම දේ. Sound එක කාලයක් යද්දී තවත් හැදෙනවා
- Fretboard & Bridge: Rosewood
- Finish: Natural Gloss
- Condition: 100% Original,
මේ FS720S එක normal FS720 එකට වඩා සෑහෙන්න වෙනස්. Solid Top නිසා tone එක, sustain එක ගොඩක් වැඩියි. Beginners ලට වගේම pros ලටත් මරු.
Includes:
- Extra String Set එකක්
Price: Rs. 55000 /= Negotiable
Location : Minuwangoda
ගන්න කෙනෙක්ට ඇවිත් බලලා, වාදනය කරලා, හිතට අල්ලනවනම් විතරක් ගන්න.
Contact - Call / WhatsApp