Yamaha FS100C Acoustic Guitar
රට යන නිසා විකුණන්නෙ
2-Year Yamaha Warranty එක තියනව (1.5 years ඉදිරියට Warranty එක තියනව)
Brand New Condition තියනව
Guitar එක ගත්තෙ Yamaha Music Center – Colombo 07
Price: 40000
Free Guitar Bag
Free Guitar Capo
Free Guitar Picks, Guitar එකත් එක්ක දෙනවා