භාවිතා නොකරන ලද Brand New තත්වයේ Yamaha F310 Acoustic Guitar විකිණීමට ඇත.
මම ආසාවට ගත්ත එකක් play කරන්න හිතන්. ඒත් paly කරන්න ඉගෙන ගන්න වෙලාවක් තිබුණේ නැති නිසා සිරීමක්ග වත් නැතුව ගත්තා විදියට එහෙමම තියෙනවා පාවිච්චි කරලා නෑ. අවශ්‍යම කෙනෙක් විතරක් contact කරන්න.