*Urgent Sale!
Description:
*ඉතා හොඳ ඉහළම තත්ත්වයේ (Excellent Condition) පවතී.
6නිවසේ පමණක් ඉතා සුරක්ෂිතව භාවිත කර ඇත.
*සියලුම කීස් (61 Touch-sensitive Keys) සහ බටන්ස් 100% ක් හොඳින්ම වැඩ කරයි.
*ඇතුළත් වන දෑ (Full Package):
-Adjustable Keyboard Stand
-Music Sheet Holder
-Original Yamaha Power Adapter
-Yamaha Sustain Pedal
විශේෂතා:
*USB TO HOST (Computer/iPad සම්බන්ධ කළ හැක)
*AUX IN (Phone එක සම්බන්ධ කර සින්දු ප්ලේ කළ හැක)
*සංගීතය හදාරන දරුවෙකුට වුනත් බය ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්.
සතියක් ඇතුළත ඉක්මනින්ම විකිණීමට අවශ්‍ය බැවින්, අද හෙටම ගන්නවා නම් මිල ගණන් තව දුරටත් සාකච්ඡා කර ගත හැක (Price Negotiable).