For exchnge or sell YAMAHA DT 125LC with DTM KIT ආසාවට හැදුවට වැඩ හින්ද පදින්න කෙනෙක් නැ ,තාත්තට හරි පදින්න තෙල් කරන පොත්පත් තියන බයික් එකකට මාරුවක් දාන්න හෝ මුදලට විකිනීමට 📍 Location :-Kegalle 📞 වැඩි විස්තර සඳහා ✅ Clear documents ලයිශන් ඉන්සුවරන්ස් updated to 2027 ✅ ඇණේටම ගලවලා Engine හදලා තියෙන්නේ (බිලේ ඉදන් තියනවා) ✅ New Carburetor ✅ Bore එක තියලා තාම 600km පැදලා නැ ✅ New oil and clutch plates ✅ ගහපු ගමන් Start ✅ Tire :- පස්ස 95% ඉස්සරහ 50% ✅ New Swing Arm Bush ✅New cupset ✅ New Brake Pump & Caliper Repair ✅ ඉස්සරහ Disc Brake pads and පස්ස Liner අලුතෙන් දාලා තියෙන්නේ ✅ New Shock Boots ඇවිල්ල පැදලා බලලා අරන් යන්න ✅මිල 2.40/-