හීරීමක්වත් නෑ අලුත්ම තත්ත්වයේ තියෙනවා. Original D'Addario strings දාලා තියෙන්නෙ. අරගෙන අවුරුද්දක් වගේ yamaha music center එකෙන් ගත්තෙ.