හීරීමක්වත් නෑ අලුත්ම තත්ත්වයේ තියෙනවා. Original D'Addario strings දාලා තියෙන්නෙ. yamaha music center එකෙන් ගත්තෙ. 2027 ජනවාරි වෙනකල් warranty තියෙනවා.