යමහා ඇල්ෆා 2015 ස්කූටරය
BDP නවදාස් කාණ්ඩය.
අඩු ධාවනයෙ යෙදුන ස්කූරයකි.
පළමු අයිතිකරු
ලයිසන් ඉන්ෂූරන්ස් ඉදිරියට තිබේ.
තනි පාවිච්චිය.
පොතේ අයිතිකරුම පළමු අයිතිකරුම විසින් විකුණනු ලැබේ.
මනා ධාවනය.වැඩි ඉඩකඩ වැඩි වේගයක් සහිත ස්කූරයකි.
අවසන් ගාණ 255කි.(දෙලක්ෂ පණස් පන් දහසකි.) අඩුවෙන් ඉල්ලූවාට දෙන්නෙ නෑ.දර හැවක් නොවේ. හොඳ බයික් එකකි.
වාහනයේ හදාගත යුතුඅඩුපාඩු තුනකි.
1 ඉදිරිපස මඩ්ගාඩ්එකේ ඉදිරිපස කොටසක් කැඩී ඇත. ( ධාවනයට භාධාවක් නැත.
2 ඉදිරිපස හබ් එකේ ඔයිල් සීල් ගසා ගත යුතුය.(ධාවනයට බාධාවක් නැත)
3 පිටු පස ටයරය ගෙවී තිබේ.(තව ධාවනය කලහැකිය)
අඩු පාඩු එපමණකි.එන්ජින්,රනින්,බැටරි ආදිය ඉතා අගනේය.
(ඉන්දියන් යමහා ස්ෆෙයාපාට්ස් කඩවල අවශ්‍ය ඕනෑම අමතරකොටස් මිලඳිගැනීමට තිබේ.උදා- අනුරාධපුර චෙන්කුන් මෝටර්ස්)
වටින මිළක් දාලා තියෙන්නෙ.දැනටත් කඩයට යාමට වැනි කුඩා ගමන් සඳහා භාවිතාකරන අගනා ස්කූරයකි.
තියෙන්නෙ අනුරාධපුර රඹෑව වහමල්ගොල්ලෑවේ.