👌 9 ශ්රී 3234 ජපන් "ඇන්ටික්" බයික්..
👌 හොදම තත්වයේ බයික් එකක්..
👌 එන්ජින් 100%..
👌 තහඩුවටම කපලා පේන්ට් කරලා තියෙන්නේ..
👌 2025 වෙනකන් license update..
👌 අලුත් පොත තියෙන්නේ..
👌 Original පොත..
👌 සියලු ලියකියවිලි නිරවුල්ව ඇත..
👌 කරන්න කිසිම දෙයක් නෑ..
👌 දුර ධාවනයට ඉතාම හොඳයි..
👌 තෙල් හොදටම වැඩ..
👌 12W කරලා තියෙන්නේ..
👌 අරන් පදින්න විතරයි තියෙන්නෙ..
( ** මේ බයික් එක විදුහල් පති කෙනෙක් පාවිච්චි කරලා තියෙන්නේ, වැඩිය පැදපු නැති බයික් එකක්.
මම හිතන්නේ Ymaha yb 100 හොඳම තත්ත්වේ තියෙන පරණම බයික් එක මේක.., මේ බයික් එක අඩුවට දෙන්නේ සල්ලි හදිස්සියක් නිසා නෙවෙයි, නිකන් තියෙන එක අපරාදෙ නිසා, පරණ බයික් වලට ආදරය කරන කෙනෙක්ට නම් මිල තව අඩු කරලා දෙන්නම්** )
මිල රුපියල් 145000