Yamaha 15
Running Conditions Good 👍
ඔරිජිනල් කෝයිල් පැක් දමා ඇත.
ගලවා ෆිට් කර ඇත.(බඩු දමා ඇත.)
වලිග ඔයිල් සිල් දමා ඇත.
වලිගේ පොඩි විල් එක දමා ඇත.
New Mount
වැඩි විස්තර සදහා අමතන්න.