🏡 අනාගතය වෙනුවෙන් අදම බුද්ධිමත් ආයෝජනයක් කරන්න!
ගම්පහ - යක්කල ප්රදේශයේ වේගයෙන් සංවර්ධනය වන වටිනා ස්ථානයකින් පදිංචියට හා ආයෝජනයට සුදුසු බිම්කොටස් දැන් විකිණීමට ඇත.
🌟 නගරයේ සියලු පහසුකම් සමඟ නිස්කලංක පරිසරයක පිහිටි මෙම ඉඩම්, ඔබේ වටිනා මුදලට ආරක්ෂිතම ආයෝජනයකි.
📍 නුවර පාරට 600m
📍 යක්කල නගරයට 1km
📍 ගම්පහ නගරයට 5km
📍 අධිවේගී මාර්ග ප්රවේශයට පහසු ස්ථානයක්
🔹 පර්චස් 6 සිට 10 දක්වා බිම්කොටස්
🔹 පුළුල් ප්රවේශ මාර්ග
🔹 නල ජලය හා විදුලි පහසුකම්
🔹 නිරවුල් ඔප්පු සහ ලේඛන
💰 පර්චසයක් රු. ලක්ෂ 5.50/= සිට
✔️ 50%ක් පමණක් මුලින් ගෙවන්න
✔️ ඉතිරි මුදල පොලී රහිත පහසු වාරික ක්රමයට
🌿 වටිනාකම දිනෙන් දින ඉහළ යන ප්රදේශයකින් ඔබේම ඉඩමක් හිමිකර ගැනීමට මේ හොඳම අවස්ථාවයි.
Golden Gate Real Estate Company 🏆