Yakkala New Land
දිනෙන් දින වටිනාකම ඉහල යන දියුණුතම නගරවලට යාබදව, වටිනා බිම්කොටස් කිහිපයක හොඳම බිම්කොටස්
ගම්පහ, යක්කල හා නිට්ටඹුව නගර වලට විනාඩි කිහිපයකින් පිවිසිය හැකි දුරකින්,
➡️කොළඹ නුවර ප්රධාන බස් පාරට 700M
➡️පර්චස් 6 සිට 11 දක්වා බිම් කොටස්
➡️බිම් කොටසම ලක්ෂ 33 සිට ලක්ෂ 90 දක්වා
➡️Lyceum International School එකට 3KM දුරින් ඉඩමක්
➡️ ගම්පහ යෝජිත අධිවේගී මාර්ගයට 4KM
➡️නිරවුල් ඔප්පු
➡️විදුලිය සන සහ නල ජලය සහිතයි
➡️පොලී රහිතව පහසු ගෙවීමේ ක්රම
♻️නිස්කලංක හා ආරක්ෂාකාරී පරිසරය
♻️කොන්ක්රීට් කාණු පද්ධති
♻️ කොන්ක්රීට් යෙදු අඩි 22 ඇතුල් මාර්ග සමගින්
✴️සංවර්ධනය කර විකුණන ඉඩමකි.
💯විශ්වාසනීයත්වය සමගින් අමතන්න.
Golden Gate Real Estate Company.