ඔබේ අනාගත ආයෝජනයට රන් අවස්ථාවක්!
දිනෙන් දින වටිනාකම ඉහළ යන, වේගයෙන් සංවර්ධනය වන ප්රදේශයක පිහිටි මෙම අතිශය වටිනා බිම්කොටස් ඔබගේ සිහින නිවසටත්, ලාභදායී ආයෝජනයකටත් සුවිශේෂී තේරීමක් වේ.
📍 ඉතා උසස් ස්ථානයක්
ගම්පහ, යක්කල හා නිට්ටඹුව නගරයන්ට මිනිත්තු කිහිපයකින් ලඟාවිය හැකි අතර, කොළඹ – නුවර ප්රධාන බස් මාර්ගයට අසන්නව පිහිටා ඇත. දිනෙන් දින වටිනාකම ඉහළ යන මෙම ප්රදේශය ඔබගේ මුදල් ආරක්ෂිතව වැඩිදියුණු කරන හොඳම තෝරාගැනීමකි.
✨ සුවිශේෂී වාසි සහ පහසුකම්
➡️ Lyceum International School වෙත කිලෝමීටර් 2ක් පමණ
➡️ යෝජිත වේයන්ගොඩ අධිවේගී මාර්ගයට 4KM දුරින් – ඉදිරියේදී අගය වැඩිවීම තහවුරුයි
➡️ නිරවුල් නීතිමය ලේඛන සමගින් සුරක්ෂිත මිලදී ගැනීම
➡️ විදුලිය, නල ජලය වැනි සියලු මූලික පහසුකම්
➡️ පොලී රහිත පහසු ගෙවීමේ ක්රම – ඔබට පහසු විදිහට ගෙවන්න පුළුවන්
🌿 සුවපහසු පරිසරය
නිස්කලංක, ආරක්ෂිත වටපිටාවක පිහිටි මෙම බිම්කොටස් ඔබගේ පවුලට සුවපහසු ජීවන රටාවක් ලබාදෙයි.
🚧 උසස් මට්ටමේ සංවර්ධනය
✔️ කොන්ක්රීට් කාණු පද්ධති
✔️ අඩි 21 පුළුල් කොන්ක්රීට් ඇතුල් මාර්ග
✔️ සැලසුම්ගත ලෙස වෙන්කළ ප්රමාණවත් ඉඩම්
⚡ සීමිත බිම්කොටස් – ඉක්මන් වෙන්න!
මෙවැනි වටිනා ඉඩමක් ලබාගැනීමේ අවස්ථා සීමිතය. අදම ඔබේ හොඳම බිම්කොටස වෙන්කරගන්න.
📞 විශ්වාසනීය සේවාව සමගින් අමතන්න
Golden Gate Real Estate Company
✨ ඔබගේ හෙට දිනය සුරක්ෂිත කරන හොඳම තීරණය අද ගන්න.