ගම්පහ – යක්කල ප්‍රධාන නගරයන්ට සමීපයෙන්, සියලු නාගරික පහසුකම් අතේ දුරින් පිහිටි අති නවීන තෙමහල් සුඛෝපභෝගී නිවසක් විකිණීමට.
✨ පවුලේ පදිංචියටත්, වටිනා ආයෝජනයකටත් ඉතා සුදුසුම දේපළක්
🔹 පර්චස් 10ක ඉඩම
🔹 වර්ග අඩි 4000ක විශාල නිවස
🔹 නිදන කාමර 4ක්
🔹 නාන කාමර 2ක්
🔹 සම්පූර්ණයෙන් සකස් කළ Kitchen එක
🔹 Spacious Living & Dining Area
🔹 TV Lobby / Study Area
🔹 Relaxing Balconies
🔹 3rd Floor Party Area
🔹 Roller Gate සහ ආරක්ෂිත තාප්ප
🔹 Hot Water System
🔹 Solar Power System
🔹 Furniture සමඟම ලබාදේ
📍 නුවර පාරට 750m
📍 කිරිඳිවැල පාරට 800m
📍 යක්කල නගරයට 1.2km
📍 ගම්පහ නගරයට 5km
🏫 ජාතික හා ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු සහ රෝහල් වෙත ඉතා පහසු ප්‍රවේශය
✅ තෙකලා විදුලිය
✅ කොන්ක්‍රීට් මාර්ග හා කානු පද්ධතිය
✅ Approved Plan & Clear Deeds
💰 මිල රු. මිලියන 56යි (සාකච්ඡා කළ හැක)
📞 ඉක්මනින් විකිණීමට — අදම විමසන්න!