නිරෝගී දිවියකට කැමති ඔබ සදහා DOO ECO FOOD වෙතින් රෝග රැසකට ගුණ දෙන ඖෂධීය යකිනාරං තේ.
✳️ 100% ස්වභාවික නිෂ්පාදනයකි.
✳️ කිසිදු රසායනික ද්රව්යක් අඩංගු නොවේ
💠 යකි නාරං වල ගුණ 💠
🔶 සෙම් රෝගවලට ඉතා ගුණදායකය.
🔶 ප්රතිශක්තිකරණය ඉහළ නංවයි.
🔶 කොලෙස්ටරෝල් පාලනය කරයි.
🔶 හෘද රෝගවලට ඉතාමත් ගුණදායකය.
🔶 ශරීරයේ පිළිකා ශෛල විනාශ කිරීමේ හැකියාවෙන් යුක්තයි.
🔶 ඇදුම රෝගයට ඉතා කදිම ඖෂධයකි.
🔶 යකිනාරං කොළ කැඳ නිතර පානය කරන්නෙකුගේ අක්මාව ආරක්ෂා වන අතර, සෙංගමාලය, ෆැටි ලිවර් වැනි රෝග වලින් ආරක්ෂා වී සිටීමට හැකිය.
🔶 යකිනාරං රුධිරගත මේදය පාලනයටත් උපකාරීවන ඖෂධයකි.
Yaki naran Tea bags 15 Rs 550/=