Yadea T5 Li බයික් එක abans එකෙන් ගෙන්වපු අලුත්ම බයික් එක ලිතියම් battery එකක් තියෙන හොද පෙනුමකින් සහ 1500 ක motor power එකක් තියෙන range එක 95+ km යන්න පුලුවන්. වගකීම අවුරුදු 5ක් හෝ 50,000km