Selling a Yadea T5 electric bike in excellent condition. Purchased one month ago from an official dealer, all documents and receipts included.
Mileage: 1,350 km.
Ownership: 1 month.
Warranty: 4 years.
Features: Powerful city-ready electric motor, bright LED lighting, ergonomic design with storage, and zero fuel costs.
📍 Location: unawatuna railway station
Message or call for details.
------------
------------
Yadea T5 (වසර 4ක වගකීමක් සහිතයි)
ඉතා හොඳ තත්ත්වයේ පවතින Yadea T5 විදුලි යතුරුපැදිය විකිණීමට ඇත. මිලදී ගෙන මාසයක් පමණක් වන අතර, සියලුම ලියකියවිලි සහිතයි.
ධාවනය කර ඇති දුර: කිලෝමීටර 1,350.
භාවිත කාලය: මාස 1යි.
වගකීම: වසර 4යි
විශේෂාංග: නගරයට ගැළපෙන බලවත් මෝටරය, දීප්තිමත් LED ලාම්පු, පහසු අසුන් සහ ඉන්ධන පිරිවැයක් නොමැති වීම.
📍 ස්ථානය: unawatuna railway station
වැඩි විස්තර සඳහා අමතන්න.