Yadea T5 Electric Scooter for Sale
හොඳ තත්ත්වයේ Yadea T5 Electric Scooter එකක් විකිණීමට ඇත. ඉතා හොඳ ධාවන තත්ත්වයේ පවතී. Battery සහ motor හොඳින් ක්රියා කරයි. Charging එකක් සමඟ හොඳ දුරක් ගමන් කළ හැක. සියලු ලියකියවිලි නිවැරදියි.Free battery included.
✅Free battery( භාවිතා නොකරන ලද)
✅ හොඳ තත්ත්වය
✅ Battery හොඳයි
✅ Charger සමඟ
✅ දිනපතා භාවිතයට සුදුසුයි
මිල: Rs. 350000
වැඩි විස්තර සඳහා අමතන්න: /