Rs 350,000
Description
For sale by
Guna Wardane
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
බයිසිකලය මිලදී ගත් දිනය හා ලියාපදිංචි කල දිනය 2024/09/18
වසර 2ක වගකීම අවසන් වන දිනය 2026/09/18
ඉදිරිපස හා පසුපස අලුත්ම ceat ටයර් යොදා ඇත..
බැටරි පැක් එක මාර්තු මාසයේදී මාරු කරන ලදී.. දැන් ඇත්තේ අලුත්ම බැටර් පැක් එකයි..
අලුත්ම චාජරයක් ඇති අතර එය සදහා මාස 6ක වගකීමක් ද ඇත..
ලීසිං පහසුකම් abance finance හරහා 50%ක් ලබා ගත හැකිය..
බයිසිකලය අද හෙට ගන්නවා නම් ගාන වෙනසක් කර ලබා දෙන්න පුලුවන් කතා කරන්න..
MOTOR TYPE
Wheel Hub Motor
RATED POWER
1200W
MAX SPEED
53kmph
Electricals
BATTERY TYPE
Graphene Battery
BATTERY CAPACITY
72V 25Ah
CHARGER
72V 4A
CHARGING TIME
8 h
DASHBOARD
LED Digital Tube
දැනට බයිසිකලය ගාල්ලේ තියෙන්නේ.. මිලදී ගන්නවා නම් ලංකාවේ ඕනෑම ස්තානයකට නොමිලේ ගෙනවිත් දිය හැකිය..