දවස් 3ක පෙට්‍රල් වියදමෙන් Yadea ස්කූටර් එකෙන් මාසයක්ම දුවන්න පුළුවන් කියලා ඔබ දැන සිටියාද??🤔
බොරු නේද??
නෑ නෑ..ඔයා yadea එකක් ගන්නවානම් ඔයාට කිලෝමීටරයක් යන්න වියදම් වෙන්නේ රුපියලක් විතරයි..🤩🤩
එතකොට මේ බයික් එකට වගකීමක් තියනවද?බයික් එකට කෑලී තියනවද ??🤔
ඔව්ව්...ඔයාට Abans එකෙන් තමයි වගකීමක් දෙන්නේ..ඔයාට අවශ්‍ය කරන ඕනෑම පාර්ට්ස් එකක් ගන්න තියනවා..
ඒ වගේම මේ මාසේ ඔයාලගේ ඕනෙම පරන බයික් එක අරගන අලුත්ම අලුත් Yadea බයික් එකක් ඔයාලට දෙන්න අපි සූදානම්...🥳🥳🤩..
වැදගත්ම දේ තමයි,
සල්ලි එක පාර ඔක්කොම දෙන්න ඔනි නෑ.අපිට ඔයාට ලීසින් එකක් දාලා දෙන්න පුලුවන්..
⭕මූලිම ගෙවීම වෙන්නේ Rs 110,600/-ක් විතරයී
⭕ඇප කාරයෙක් විදියට ඔයාගේ පවුලේ කෙනෙක් හිටියනම් හොදටම ඇතී..😎
ඒ වගේම ඔයාගේ CRIB අව්ල් උනත් ලීසින එකක් කරලා දෙනව...💪😁😎
තව ඉතින් ප්‍රශ්න තියෙනව නම් call එකක් ගන්න.
අපි Yadia Electric bike polpithigama