රැකියා අවස්ථාව
කුමුදු තේ කර්මාන්ත ශාලාව
ඉත්තාපාන, මාතුගම
තනතුර: යාන්ත්‍රික කාර්මික ශිල්පී
(විද්‍යුත් දැනුමක් සහිත)
රැකියා කාර්යභාර:
තේ කම්හල් යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීම
යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා කිරීම
උදුන් හා රෝලර් සුළු අලුත්වැඩියා
කර්මාන්ත ශාලාවේ විද්‍යුත් කටයුතු
යකඩ වැඩ (Iron Works)
අවශ්‍ය සුදුසුකම්:
අවම වශයෙන් අවුරුදු 3ක් තේ කර්මාන්ත ශාලාවක කාර්මික ශිල්පියෙකු ලෙස පළපුරුද්ද තිබිය යුතුය (විද්‍යුත් කාර්මික පසුබිමක් සහිත).
ලබාදෙන පහසුකම්:
නවාතැන් පහසුකම් නොමිලේ සපයනු ලැබේ
ආහාර පහසුකම් නොමිලේ සපයනු ලැබේ
පළපුරුද්ද අනුව ආකර්ෂණීය වැටුප් ගෙවනු ලැබේ
දැන්ම අමතන්න: 077 301 2590
ජීව දත්ත (CV) සමඟ ikman.lk හරහාද ඉල්ලුම් කළ හැක.
Kumudu Tea Factory, Iththapana, Mathugama